ප්රාදේශීය ලේකම්තුමිය විශ්රාම ගැනීමේ උත්සවය
![]() |
![]() |
![]() |
| මාවතගම ප්රාදේශීය ලේකම් ඊ.ඒ.එස්. එදිරිසිංහ මිය වර්ෂ 32 ක රාජ්ය සේවය සදහා විශ්රාම ලබාදීම 2020.09.17 දිනට යෙදී තිබුණි. මේ සදහා කාර්යාලීය නිලධාරීන් විසින් සංවිිධානය කර තිබූ විශ්රාම ගැනීමේ උත්සවය කුරුණෑගල අතිරේක දිස්ත්රික් ලේකම් ඩබ්.එම්.සී.කේ. වන්නිනායක මහතා, කුරුණෑගල හා ඉබ්බාගමුව ප්රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙදින කාර්යාලීය ශ්රවණාගාරයේදී පැවැත්විනි | ||
















