ආබාධ සහිත වූවන්ගේ දිස්ත්‍රික් මළල ක්‍රීඩා තරඟාවලිය -2026
ආබාධ සහිත වූවන්ගේ දිස්ත්‍රික් මළල ක්‍රීඩා තරඟාවලිය -2026ආබාධ සහිත වූවන්ගේ දිස්ත්‍රික් මළල ක්‍රීඩා තරඟාවලිය -2026සමාජ සේවා දෙපාර්තමේන්තුව හා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කල ආබාධ සහිත වූවන්ගේ දිස්ත්‍රික් මළල ක්‍රීඩා උළෙල 2026.06.20 දින කුලියාපිටිය ශිල්ප ශාලිකා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. මෙහිදී මාවතගම කොට්ඨාසය නියෝජනය කළ ක්‍රීඩා කණ්ඩායම ශූරතාවය දිනා ගන්නා ලදී.ජයග්‍රාහී කණ්ඩායමට අපගේ සුබ පැතුම්.....


ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඵලදායිතාව, නව්‍යකරණය සහ මහජන සේවා කාර්යක්ෂමතාව මැනීමට හා ප්‍රවර්ධනය කිරීමට සංවිධානය කරන ලද "Citizen Mirror-2025" "ප්‍රාදේශීය ඵලදායිතා දර්ශකය 1.0 " AAA ශ්‍රේණියේ ඇගයීම හිමි කර ගත් අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 30 අතරින් 09 වන ස්ථානයත්, සමස්ත දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 340 අතරින් 40 වන ස්ථානයත් හිමි කර ගන්නා ලදී.ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඵලදායිතාව, නව්‍යකරණය සහ මහජන සේවා කාර්යක්ෂමතාව මැනීමට හා ප්‍රවර්ධනය කිරීමට සංවිධානය කරන ලද "Citizen Mirror-2025" "ප්‍රාදේශීය ඵලදායිතා දර්ශකය 1.0 " AAA ශ්‍රේණියේ ඇගයීම හිමි කර ගත් අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 30 අතරින් 09 වන ස්ථානයත්, සමස්ත දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 340 අතරින් 40 වන ස්ථානයත් හිමි කර ගන්නා ලදී.
මෙම සුවිශේෂි ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ සියලුම නිලධාරින්ට හා අප සමඟ එක්ව කටයුතු කරන මහජනතාවය අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු.


ශාසනාරක්ෂක බලමණ්ඩලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, පොලිසිය, වෙළද සංගමය හා නගරයේ සියලුම ආයතන එක්ව සිදුකල පින්ඩපාත දානමය පින්කම 2024-06-05 දින සිදුකරන ලදි.
![]() |
![]() |
ප්‍රාදේශීය ලේකම්තුමාගේ ආරාධනයෙන් කුරුණෑගල ග්රීන්වේ විදේශ රැකියා ආයතනයේ විශේෂ මැදිහත්වීම මත කොරියන් KOA ආයතනයෙන් මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පුද්ගලයින් 3000 ක් සදහා ඇස් කණ්නාඩි බෙදා දීම දෙසැම්බර් මස 3 හා 4 දෙදින පුරා කොරියානු KOA ආයතනයේ නිලධාරීන්ගේ මැදිහතවීමෙන් පැවැත්විනි.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
මාවතගම කොට්ඨාසයේ අන්තර් ක්‍රීඩා සමාජ මලල ක්‍රීඩා තරගාවලිය 2024.04.26 දින මාවතගම සාමෝදය ක්‍රීඩාංගනයේදී ප්‍රාදේශීය ලේකම් තුමාගේ මූලිකත්වයෙන් පවත්වන ලදී.

























