ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නපුවත් සහ සිදුවීම්
රාජ්‍ය සේවා ස්ථාන
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
කාර්යාලීය නව බුදු මැදුර විවෘත කිරීමේ උත්සවය
කාර්යාලීය නව බුදු මැදුර විවෘත කිරීමේ උත්සවය
![]() |
![]() |
![]() |
||
|
ප්‍රාදේශීය ලේකම් තුමියගේ සංකල්පයක් අනුව කොට්ඨාසයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් හා මූල්‍ය පරිත්‍යාගයෙන්ද ප්‍රදේශයේ දානපතීන්ගේ ධන පරිත්‍යාගයෙන්ද කාර්යාල නිලධාරීන්ගේ මූල්‍ය හා ශ්‍රම දායකත්වයෙන් ඉදිකල කාර්යාලයේ නව බුදු මැදුර 2020.07.23 දින කොට්ඨාසයේ මහා සංඝරත්නයේ ආශීර්වාදය මත කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් තුමාගේ සහභාගීත්වයෙන් විවෘත වූ වගයි. |
||||
මාවතගම කොට්ඨාසයේ වගාවන් සදහා පළගැටියකුගෙන් දැඩි හානි
මාවතගම කොට්ඨාසයේ වගාවන් සදහා පළගැටියකුගෙන් දැඩි හානි
![]() |
![]() |
![]() |
![]() |
|||
![]() |
මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වගාවන් ආශ්‍රිතව මෙම දිනවල දැකියහැකි හානිකර පළගැටි විශේෂයක් හදුනාගෙන ඇති අතර ගෙවතු ආශ්‍රිතව දැනට මොවුන් විශාල වශයෙන් ව්‍යාප්තවීමේ තත්වයක් දැකිය හැකිය. ඉතා කෙටි කලකින් වගාවන්ට දැඩි හානියක් මොවුන් විසින් සිදුකරන බව ප්‍රදේශයේ කෘෂිකර්ම නිලධාරීන් හා මාවතගම ප්‍රාදේශීය ලේකම් තුමිය සිදුකල නිරීක්ෂණයෙන් ගම්යවිය, මෙම පළගැටියන් අනෙකුත් ප්රදේශවලටද ව්යප්තවිය හැකි බවට කෘෂිකර්ම පර්යේකයින් අනුතුරු අගවන අතර ඔබගේ වගාවන් ආශ්‍රිතවද මෙම හානිකර පළගැටියන් සිටීදැයි දැඩි විමසිල්ලෙන් සිටින ලෙස ප්‍රදේශයේ ගොවි ජනතාවගෙන් මාවතගම ප්‍රාදේශීය ලේකම්තුමිය ඉල්ලා සිටී. ඒමෙන්ම මේ පිළිබද ඔබට නිරීක්ෂණය වුවහොත් වහාම ප්‍රදේශයේ කෘෂිකර්ම නිලධාරීයා හෝ ප්‍රාදේශීය ලේකම්තතුමිය දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිමු. | |||||
පළගැටි හානිය පිළිබද දැනුවත් කිරීමේ විශේෂ කෘෂිකර්ම කමිටුව
පළගැටි හානිය පිළිබද දැනුවත් කිරීමේ විශේෂ කෘෂිකර්ම කමිටුව
![]() |
![]() |
![]() |
![]() |
මාවතගම ප්‍රදේශයේ විශේෂ පළගැටියන් වර්ගයක් ව්‍යාප්තවීම හා වගාවන්ට දැඩි හානි සිදුකිරීම පිළිබද නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ කාෂිකර්ම කමිටුව 2020.06.02 දින කාර්යාලීය රැස්වීම් ශාලාවේදී පැවැත්වින. ප්‍රාෙද්ශීය ලේකම්තුමියගේ මූලිකත්වයෙන් පැවැති මෙම රැස්වීම සදහා කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමණාකරන සහකාර අධ්යක්ෂ, ප්‍රදේශයේ කෘෂිකර්ම නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන් සහභාගි විය |
|
විමසීම් විස්තර
කාර්යාලීය දුරකථන අංකය
0372299238
| අඅ | නම | තනතුර | දුරකතන අංකය | ෆැක්ස් අංකය |
| 1 | ඩී.පී.එස්.කුමාර මයා | ප්‍රාදේශීය ලේකම් | 0372298518 | 0372299238 |
| 2 | ටී.ජී.පී. මධුභාෂිණී මිය | සහකාර ප්‍රාදේශීය ලේකම් | 0372299238 | 0372299238 |
| 3 | බී.එම්.ඩබ්.බාලසූරිය මයා | ගණකාධිකාරී | 0372299497 | 0372299238 |
| 4 | පී.ජී.ඩී.ටී. පින්නවල මිය | සහකාර අධ්යක්ෂ (සැලසුම්) | 0372296237 | 0372299238 |
| 5 | පී.එස්.ඊ.එන්. නෝනිස් මිය | පරිපාලන නිලධාරී | 0372299238 | 0372299238 |
| 6 | එම්.ආර්. නිලන්තී ධම්මිකා කුමාරී මිය | පරිපාලන ග්‍රාම නිලධාරී | 0372299238 | 0372299238 |
| 7 | ආර්.එම්.එම්.එස්. රත්නායක මිය | අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 0372299238 | 0372299238 |































