ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන
| අනු අංකය | ග්‍රාම නිලධාරී කොට්ඨාසය | ව්‍යාපෘතියේ නම | මන්ත්‍රීවරයාගේ නම (පාර්ලිමේන්තු මන්ත්‍රී) | මුදල |
| 1 | 643 - උඩකොට්ට මුල්ල | විශාඛා වැඩිහිටි සමිතියට සාස්පාන් කට්ටලයක් ලබාදීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 35,000.00 |
| 2 | 663 - වටරැක | ගාමිණි අවමංගල්‍යාධාර සමිතියට බෆල් යන්ත්‍රයක් ලබා දීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 40,000.00 |
| 3 | 671 - මී/පල්ලේගම බටහිර | කාලකතෝපාකාර සමිතියට බෆල් යන්ත්‍රයක් ලබා දීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 60,000.00 |
| 4 | 673 - මී/වඹුගම්ගොඩ | ප්‍රගති දිරිය කාන්තා සමිතියට බෆල් යන්ත්‍රයක් ලබා දීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 60,000.00 |
| 5 | 677 - මාවතගම | රණවිරු විශ්‍රාමික සංගමයට V I P හට් එකක් ලබා දිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 7 | 683 - දෙල්ගොල්ලවත්ත | ලයන් රාජ් මිතුරු සමාජයට ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබාදීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 40,000.00 |
| 8 | 679 - මාවතගම දකුණ | මාවතගම සාමබෝධි විහාරයට ප්ලාස්ටික් පුටු ලබාදිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 40000 |
| 9 | 708 - කෝන්ගස්වල | ශ්රිධර අවමංගල්‍යාධාර සමිතියට V I P හට් එකක් ලබා දීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 10 | 709 - බරන්දන | බරන්දන මැදවත්ත ශක්ති අවමංගල්‍යාධාර සහ සුභසාධක සමිතියට බුෆේ සෙට් එකක්ලබා දීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 11 | 705 - වැවගෙදර | වැවගෙදර බරන්දන එක්සත් අවමංගල්‍යාධාර සමිතියට ඇඳි රහිත ප්ලාස්ටික් පුටු ලබාදීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 12 | 677 - මාවතගම | මිතුපියස මිතුරු සමාජයට ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබාදීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 30,000.00 |
| 13 | 685 - අරම්පොල | සිරාදුන්න අවමංගල්‍යාධාර සහ සුභසාධක සමිතියේ සමිති ශාලා ගොඩනැගිල්ලේ සංවර්ධන කටයුතු සඳහා | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 200,000.00 |
| 14 | 654 - කහපත්වල | ශක්ති ග්‍රාම සංවර් ධන සමාජයට ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබාදීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 40,000.00 |
| 15 | 669 - මී/උඩගම | මුවන්කන්ද වත්ත ග්‍රාම සංවර්ධන සම්තියට කාවඩි වාදන කට්ටලයක් ලබාදීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 75,000.00 |
| 16 | 668 - ගෝනගල | ගෝනාගල සමගි අවමංගල්‍යාධාර සමිතියට පිඟන් ලබාදීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 17 | 657 - කොස්හින්න | ඊරිමින්න ජගත් මරණාධාර සමිතියට සාස්පාන් කට්ටලයක් ලබා දිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 18 | 666 - කන්දෙහේන | කන්දෙහේන මරණාධාර සමිතියට බුෆේ සේට් එකක් ලබා දීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 60,000.00 |
| 19 | 667 - මාවතගම | මාවතගම දිසා රෝහලට ප්ලාස්ටික් පුටු ලබාදිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 21 | 650 - ඉලුකේවෙල උතුර | ඉළුකේවල ඩේසිවැලි උයන සුමිතුරෝ සුභ සාධක සමිතියට ප්ලාස්ටික් පුටු ලබාදිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 23 | 696 - මාස්වැව | ශ්‍රී ගෞතම එකමුතු අන්න්යෝන්යාධාර ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබාදීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 24 | 647 - බණ්ඩාරගල | එක්සත් මරණාධාර සමිතියට පිඟන් ලබාදීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 40,000.00 |
| 25 | 640- අකාඩේ | එක්සත් මරණාධාර සමිතියට ප්ලාස්ටික් පුටු ලබාදිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 40,000.00 |
| 26 | 647 - බණ්ඩාරගල | යටිවිල්ල සමගි සුභ සාධක කාන්තා සමිතියට ප්ලාස්ටික් පුටු ලබාදිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 40,000.00 |
| 27 | 647 - වාඩියගොඩ | ඇතුමලේ සුභ සාධක හා මරණාධාර සමිතියට බුෆේ සෙට් එකක් ලබාදිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 40,000.00 |
| 28 | 640- අකාඩේ | පල්ලේගම මාරකඩ එක්සත් මරණාධාර සමිතියට ප්ලාස්ටික් පුටු ලබාදිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 40,000.00 |
| 31 | 701 - තාරපොත | හිඳගොල්ල ළිඳ පිටිය එක්සත් මරණාධාර සමිතියට ප්ලාස්ටික් පුටු ලබාදිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 32 | 655 - කහපත්වල | නොටින්හිල්වත්ත ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවස්ථානයට V I P හට් එකක් ලබා දීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 33 | 706 - ඇටගහවෙල | නිල්දිය උයන ප්‍රජා ශාලාව ඉදි කිරීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 100,000.00 |
| 34 | 651 - ඉලුකේවල දකුණ | ඉළුකේවල ශ්‍රී බොධිරුක්ඛාරාම විහාරස්ථානයට නෙස්කැෆේ මැෂින් එකක් හා ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබාදිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 300,000.00 |
| 35 | 662 - උග්ගල්පාය | උග්ගල්පාය ආරණ්‍ය සේනාසනට සාස්පාන් (ඉවුම් පිහුම් )කට්ටලයක් හා නෙස්කැෆේ මැෂින් එකක් ලබාදීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 200,000.00 |
| 36 | 662 - උග්ගල්පාය | උග්ගල්පාය ආරණ්‍ය සේනාසනයේ සංවර්ධන කටයුතු නිම කිරිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 500,000.00 |
| 38 | 699 - මඩව | මඩව උඩුමුල්ල අවමංගල්‍යාධාර සමිතියට ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබාදීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 39 | 684 - දෙල්ගොල්ල වත්ත | දෙල්ගොල්ලවත්ත බී සුහඳ පරෝපාකාර අවමංගල්‍යාධාර බුෆේ සෙට් එකක් ලබාදීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 60,000.00 |
| 40 | 642 - මැටිබොක්ක | ග්‍රීන්වුඩ් අවමංගල්‍යාධාර සමිතිශාලා ගොඩනැගිල්ලේ සංවර්ධන කටයුතු සඳහා | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 200,000.00 |
| 41 | 668 - ගෝනගල්දෙණිය | මොරතැන්න වත්ත කොකෝලැයිම් දේවාලයේ සංවර් ධන කටයුතු සඳහා | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 500,000.00 |
| 42 | 665 - දුනුකේවත්ත | දුනුකේවත්ත ඒක්සත් අවමංගල්‍යාධාර සමිතියට ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබාදීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 40,000.00 |
| 43 | 645 - හෙට්ටිපොල | හෙට්ටිපොල ශ්‍රී සුධර් මා අවමංගල්‍යාධාර සමිතියට ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබාදීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 70,000.00 |
| 44 | 657 - ඊරිමින්න | ඊරිමින්න ඒකමුතු පුණ්‍යාධාර සමිතියට ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබාදීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 40,000.00 |
| 45 | 707 - ගලපිටමුල්ල | ගැමුණු මරණාධාර සමිතියට ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබාදීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 40,000.00 |
| 46 | 641 - වරද්දන | ඒක්සත් අවමංගල්‍යාධාර සමිතියට ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබාදීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 40,000.00 |
| 48 | 650 - ඉලුකේවෙල උතුර | ඩේසිවැලි වත්ත ශ්‍රී මුත්තු මාරි අම්මාන් කෝවිලේ සංවර්ධන කටයුතු සඳහා | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 75,000.00 |
| 49 | 680 - සාමෝදාගම | මාවතගම රෝමානු කතෝලින දේවස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 100,000.00 |
| 50 | 674 - මැද්දේගම්ගොඩ | පිටකන්ද ශ්‍රී මුත්තු අම්මාන් කෝවිලට V I P හට් එකක් ලබා දීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 53 | 680 - මාවතගම දකුණ | වටරැක පැහැසර යෞ වන සමාජයට ක්‍රීඩා භාණ්ඩ ලබාදීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 25,000.00 |
| 54 | 660 - කළුගමුව | ඉඟුරුවත්ත කොටවෙහර පුරාණ ටැම් පිට විහාරයට ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබාදීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 55 | 660 - කළුගමුව | කළුගමුව අවමංගල්‍යාධාර සමිතියට V I P හට් එකක් ලබා දීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 56 | 688 - මරලන්ද | ඒක්සත් සුභ සාධක සමිතියට බුෆේ සෙට් එකක් ලබාදිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 57 | 689 - මරලන්ද | සුපිපි කාන්තා සමිතියට නෙස් කැෆේ යන්ත්‍රයක් ලබාදිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 60,000.00 |
| 58 | 681 - සිංහපුර | සිංහපුර ගොවි සංවිධානයට ඉවුම් පිහුම් කට්ටලයක් ලබා දීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 59 | 678 - මාවතගම උතුර | වාගාල්ල වත්ත දිරිය කාන්තා සමිතියට ඇදි රහිත ප්ලාස්ටික් පුටු ලබාදීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 60 | 679 - මාවතගම උතුර | වාගොල්ල වත්ත දිරිය කාන්තා සමිතියට බුෆේ සෙට්එකක් ලබාදීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 150,000.00 |
| 62 | 710 - හිඳගොල්ල | හිඳගොල්ල ගොවි සංවිධානයට වතුර මෝටරයක් හා බට ලබා දීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 200,000.00 |
| 64 | 685 - අරම්පොල | අරුණෝදය කාන්තා සමිතියට පුටු ලබා දීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 66 | 673 - මී/වම්ඹුගම්ගොඩ | මීතැන්වල අපි සහයෝගිතා ඒකමුතුව සංවිධානයට සාස්පාන් සෙට් ඒකක් ලබා දීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 30,000.00 |
| 69 | 664 - කටුගම්පොලගෙදර | කටුගම්පලගෙදර දිගන්වල මාර්ගයේ ශාන්ත කුමාර මහතාගේ නිවස ඉදිරිපිට කොටස කොන්ක්‍රීට් යෙදිම | ගරු මන්ත්‍රී අසංක නවරත්න | 400,000.00 |
| 70 | 689 - පොතුබෝව | පොතුබෝව ශ්‍රී ධර් මරත්න දහම් පාසල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරිම | ගරු මන්ත්‍රී අසංක නවරත්න | 100,000.00 |
| 71 | 699 - උඩගම | මුවන්කන්ද ශ්‍රී මුත්තුමාරි අම්මාන් කොවිලට අවශ්‍ය උපකරණ ලබාදිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 72 | 674 - මැද්දේගම්ගොඩ | පිටියකන්ද වත්ත ශ්‍රී මුත්තුමාරි අම්මාන් කොවිලට අවශ්‍ය උපකරණ ලබාදිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 73 | 677 - මාවතගම | ඩෙනර්වත්ත ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවාලයට අවශ්‍ය උපකරණ ලබාදිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 74 | 650 - ඉලුකේවෙල | ඩේසිවැලි ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවාලයට අවශ්‍ය උපකරණ ලබාදිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 75 | 675 - කොටිකාපොල | කොකෝවත්ත ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවාලයට අවශ්‍ය උපකරණ ලබාදිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 76 | 696 - මාස්වැව | මාස්වැව මොහිදින් ජුම්මා මුස්ලිම් පල්ලියට අවශ්‍ය උපකරණ ලබාදිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 77 | 699 - මාධව | ගනේගොඩ මංඩලාරාම විහාරස්ථානයේ ධාතුමන්ධිරයේ වහලය ඉදිකිරිම සදහා | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 200,000.00 |
| 78 | 689 - පොතුබෝව | ගලහිටියාව විහාරස්ථානයේ නව සංඝාවාසයේ වහලය ඉදිකිරිම කිරිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 300000 |
| 79 | 681 - මාවතගම බටහිර | මාවතගම පොවිඩන්ස් බාලිකා ලමානිවාසයේ ආරක්ෂිත වැට ඉදිකිරිම සදහා | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 75,000.00 |
| 80 | 667 - ගෝනගල | උඩුපිටිය එක්සත් සුභසධක සමාජසේවා හා මරණාධාර සමිතියට බුෆේ සෙට් එකක් ලබාදිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 81 | 709 - කහදවැලිපොත | රෙනිල්වත්ත සමගි සුභසාධක සමිතියට බුෆේ සෙට් එකක් ලබාදිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 82 | 688 - මාරලන්ද | ශ්‍රී නිග්‍රෝධාරාම දහම් පාසලට වානේ අල්මාරියක් සහ පුටු ලබාදීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 60000 |
| 83 | 705 - වැවගෙදර | වැවගෙදර ජගත් අවමංගල්‍යාධාර සමිතියට අවශ්‍ය උපකරණ ලබාදිම ලබාදීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 84 | 697 - රත්නැග්ගම | රත්නැග්ගම සුමිතුරු සුභසාධක සංවර්ධන සමිතියට අවශ්‍ය උපකරණ ලබාදිම ලබාදීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 85 | 698 - හේනපොල | හේනේපොල සැනසුම මිත්‍රත්ව කාන්තා සමිතියට බුෆේ සෙට් එකක් ලබාදිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 86 | 697 - පිලැස්ස පහළගම | නාපේ ජමාලියා ජුම්මා මුස්ලිම් පල්ලියට අවශ්‍ය උපකරණ ලබාදිම ලබාදීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 87 | 653 - පරගහදෙණිය | පරගහදෙණි ජාමිල්උල් අන්වර් මහ පල්ලියට අවශ්‍ය උපකරණ ලබාදිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 88 | 664 - කටුගම්පොලගෙදර | යකබ ජනපදයේ එක්සත් අවමංගල්‍යාධාර සමිතියට vip හට් එකක් ලබාදිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 90 | 696 - මාස්වැව | මාස්වැව එකමුතු කාන්තා සංවිධානයට සාස්පාන් කට්ටලයක් ලබාදිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 91 | 701 - තාරපොත | තාරපොත විශාඛා කුලගන සමිතියට පුටු ලබාදිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 92 | 701 - තාරපොත | තාරපොත සිහනද ක්‍රීඩා සමාජයට පුටු ලබාදිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 93 | 665 - මලන්දෙණිය | සුහද අවමංගල්‍යාධාර සමිතියට අවශ්‍ය උපකරණ ලබාදිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 94 | 660 - කළුගමුව | පහළ ඉගුරුවත්ත එක්සත් අවමංගල්‍යාධාර සමිතියට අවශ්‍ය උපකරණ ලබාදිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 95 | 682 - වැළිකුඹුර | වැළිකුඹුර අවමංගල්‍යාධාර සමිතියට පිගන් ලබාදිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 96 | 691 - නව පොතුබෝව | අසරණ සරණ අවමංගල්‍යාධාර සමිතියට බුෆේ සෙට් එකක් ලබාදිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 97 | 708 - කෝන්ගස්වල | කරවැද්දන සුභසාධක සමිතියට පුටු ලබාදිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 98 | 669 - මී/උඩගම | මුවන්කන්ද වත්ත ග්‍රාම සංවර්ධන සමිතියට කාවඩ් වාදන කට්ටලයක් ලබාදිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 75,000.00 |
| 99 | 669 - මී/උඩගම | හැදරලියවත්ත එක්සත් කාන්තා සුභ සාධක සංගමයට බුෆේ සෙට් එකක් ලබාදිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 101 | 695 - පිලැස්ස ඉහළගම | පිලැස්ස ඉහලගම මාර්ගයේ ඉෂාර රත්නායක මහතාගේ නිවසට යන අතුරු මාර් ගයේ පැති බැම්ම ඉදිකිරිම | ගරු මන්ත්‍රී අසංක නවරත්න | 300,000.00 |
| 102 | 687 - යටිවල | යටිවල ශ්‍රි ගූණානන්ද දහම් පාසලට ඩෙස් බංකු ප්ලාස්ටික් පුටු ලබාදිම | ගරු මන්ත්‍රී අසංක නවරත්න | 100,000.00 |
| 103 | 679 - මාවතගම දකුණ | මාවතගම දකුණ ගුාම නිලධාරි වසමේ දේවි කාන්තා සම්තියට ඇදි රහිත ප්ලාස්ටික් පුටු | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 105 | 679 - මාවතගම දකුණ | ඔලියාමුල්ල මරණාධාර සමිතියට20 k කල්දේරම් 03ක් ලබා දීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 106 | 658 - කොස්හින්න | කොරසවැල්ගාල ඒක්සත් අවමංගල්‍යාධාර සමිතියට බුෆේ සෙට් එකක් ලබාදීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 40,000.00 |
| 107 | 709 - කහඳවැලිපොත | කහදවැලිපොත රෙනිල්වත්ත 05 වන පියවරේ 01 වන පටුමග කොන්ක්‍රීට් අතුරා නොමැති ඉතිරි කොටස තාර යෙදිම | ගරු මන්ත්‍රී අසංක නවරත්න | 400,000.00 |
| 108 | 675 - කොටිකාපොල | සමගි අවමංගල්‍යාධාර සමිතියට අමානෝ තහඩු ලබා දීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 109 | 676 - කොටිකාපොල | කොටිකාපොල ඉහළ ගම අන්නාසිවත්ත සුභසාධක සංගමයට V I P හට් එකක් ලබා දීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50,000.00 |
| 110 | 640 - අකාඩේ | වෑඋඩ තෝරාණ ශ්‍රී පරමානන්ද විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සදහා | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 100000 |
| 111 | 705 - වැවගෙදර | ගොඩ වෙල්යාය මධ්‍යයේ වගාවන් සඳහා තෙල් ඉසිමට ජලය ලබා ගැනීමට කොන්ක්‍රීට් කැට යොදා කුඩා ළිඳක් ඉදිකර ගැනීම | ගරු මන්ත්‍රී අසංක නවරත්න | 200,000.00 |
| 112 | 708 - කෝන්ගස්වල | තෝරයාය කරවැද්දන ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ පවත්වාගෙන යන ශ්‍රී සිලානන්ද දහම් පාසලට අවශ්‍ය උපකරණ ලබාදීම | ගරු මන්ත්‍රී අසංක නවරත්න | 200000 |
| 113 | 708 - කෝන්ගස්වල | කෝන්ගස්වල වසමේ ඇවලොන්වත්ත සුහඳ එක්සත් සුභසාධක සංගමයට VIP හට් එකක් ලබාදීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50000 |
| 115 | මාවතගම,වෑ උඩ ශ්‍රී සංඝරාජ දහම් පාසල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 100000 | |
| 116 | වෑඋඩ විද්‍යාතිලක පිරිවෙනේ වළාකුළු බැම්ම ඉදිකිරිම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 100000 | |
| 117 | 688 - මාරලන්ද | මාරලන්ද වසමේ කිවුල උදාරගම අවමංගල්‍යාධාර සමිතියට පුටු ලබාදීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 40000 |
| 122 | 678 - මාවතගම උතුර | 678 මාවතගම උතුර වසමේ සුහඳ අවමංගල්‍යාධාර සමිතියට අවශ්‍ය උපකරණ ලබාදීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 75000 |
| 123 | 689 - පොතුබෝව | 689 පොතු බෝව වසමේ අහස්යානාපිටිය සමඟි කාන්තා අවමංගල්‍යාධාර සමිතියට පුටු ලබාදීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 50000 |
| 124 | 698 - හේනේපොල | හේනේපොල වසමේ සීල නිඛේතනාරාම බෞද්ධ මධ්‍යස්ථානයට පුටු ලබාදීම | ගරු ජේ.සී.අලවතුවල මැතිතුමා | 150000 |
| එකතුව | 9,025,000.00 | |||
කදුකර දශකය 2024-2033 දශවිධ විශේෂ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන
| අඅ | ග්‍රා.නි. වසම | ව්‍යාපෘතියේ නම | ප්‍රතිපාදන මුදල |
| 1 | 640 - අකාඩේ | මල්ලියගොඩ පාලම සිට දොඩම්තලාව දක්වා දිවෙන මාර්ගයේ ආරම්භක ස්ථානය තාර දැමීම | 2,500,000.00 |
| 2 | 641 - වරද්දන | සියඹලන්ගමුව නිමල් බණ්ඩාර මහතාගේ නිවස අසල සිට වතුයාය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 1,500,000.00 |
| 3 | 642 - මැටිබොක්කa | මැටිබොක්ක ග්‍රීන්වුඩ් ජනපදයේ ජල ව්‍යාපෘතිය වැඩිදියුණු කිරීම | 2,000,000.00 |
| 4 | 642 - මැටිබොක්ක | නිවස වැඩිදියුණු කිරීම ඩබ්.ඩී. ශාන්ත කුමාර , ග්‍රීන්වුඩ්, මැටිබොක්ක | 500,000.00 |
| 5 | 643- උඩකොට්ටමුල්ල | ආඳාගල ගොරොක්වත්ත මාර්ගය පැතිබැමි සහිතව සංවර්ධනය කිරීම | 1,000,000.00 |
| 6 | 643- උඩකොට්ටමුල්ල | ආඳගල ගොරොක් වත්ත මාර්ගයේ අතුරු මාර්ගය වන ගම මැද මාර්ගය පැති බැමි සහිතව කොන්ක්‍රීට් කිරීම | 500,000.00 |
| 7 | 643- උඩකොට්ටමුල්ල | නිවස වැඩිදියුණු කිරීම එල්.ඩී චන්දිමා චතුරානී, අඳාගල, වෑඋඩ | 500,000.00 |
| 8 | 644 - බෝයගොඩ | බෝයගොඩ වෙල්යායෙහි අඹගහ මුල ඇලේ මඩවල කුඹුර පැතිබැම්ම ප්‍රතිසංස්කරණය කිරීම. | 1,000,000.00 |
| 9 | 645 - හෙට්ටිපොල | ළිඳමුල්ල මාර්ගය සංවර්ධනය (ආනන්ද කුමාර මහතාගේ කුඹුර අසල සිට ආසිරි වලිමුණී මහතාගේ නිවස දක්වා ) | 500,000.00 |
| 10 | 645 - හෙට්ටිපොල | සමගි මාවත සංවර්ධනය කිරීම (නිශ්ශංක හේරත් මහතාගේ ලී මෝලේ සිට යමුනා නිශාන්ති මහත්මියගේ නිවස දක්වා ) | 500,000.00 |
| 11 | 645 - හෙට්ටිපොල | කු/රාජකීය විද්‍යාලයට ජල සම්පාදන මණ්ඩලයෙන් ජල සැපයුම ලබාගැනීම , අඩි 30 ක් පමණ උසැති ස්ථාවර ජල කුලුණක් ඉදිකිරීම සහ ජල ටැංකියක් ලබාදීම | 500,000.00 |
| 12 | 646- වාඩියගොඩ | ජයමාවත විජයසිංහ මහතාගේ කුඹුර අසල ඇළවේල්ල හා පැති බැම්ම ඉදිකිරීම | 1,000,000.00 |
| 13 | 646- වාඩියලොගොඩ | නිවස වැඩිදියුණු කිරීම රසිකා විරංගනී, ඇතුමලේ, වෑඋඩ | 500,000.00 |
| 14 | 647- බන්ඩාරගල | බෝක්කුකඩේ අසල සිට කුරුවාලෙන රජමහා විහාරය දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1,000,000.00 |
| 15 | 647- බන්ඩාරගල | කු/රාජකීය මධ්‍ය මහා විද්‍යාලයට ජල සම්පාදන මණ්ඩලයෙන් ජල සැපයුම ලබාගැනීම | 300,000.00 |
| 16 | 647- බන්ඩාරගල | නිවස වැඩිදියුණුකිරීම ඩබ්.ජී.ජී රුවන් ශ්‍රියානන්ද,214/2, යටිවිල්ල,වෑඋඩ | 500,000.00 |
| 17 | 648 - දෙල්පද්දන | අංක 648 දෙල්පද්දන ග්‍රාම නිලධාරි වසමේ කෙලපෙරනා කන්ද අමිල මහතාගේ නිවස ඉදිරිපිටින් යන මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීම | 1,000,000.00 |
| 18 | 648 - දෙල්පද්දන | වැසිකිලි පහසුකම් ලබාදීම කේ.ජී.ජී කීර්තිරත්න කෙලපෙරෙනාකන්ද ,වෑඋඩ | 50,000.00 |
| 19 | 649 - ඉලුකේවෙල උතුර | හිඳමඩ වත්ත කොස්පොතු ඔයේ පැතිබැම්ම ඉදිකිරීම හා බෝක්කුව ප්‍රතිසංස්කරණය කිරීම | 2,000,000.00 |
| 20 | 649 - ඉලුකේවෙල උතුර | 7 වන පටුමඟ සුසාන භුමිය පාර ඉතිරි කොටස කොන්ක්‍රිට් කිරීම | 1,000,000.00 |
| 21 | 649 - ඉලුකේවෙල උතුර | ඝන අපද්‍රව්‍ය මධ්‍යස්ථානයට පිවිසෙන මාර්ගයේ කැඩි ඇති කොටස ප්‍රතිසංස්කරණය කිරීම | 1,000,000.00 |
| 22 | 651- ඉහලවැලිගෙපොල | වාගොල්ල ප්‍රධන මාර්ගයේ කබීර් මහතාගේ නිවස අසල සිට කාදර් මහතාගේ නිවස දක්වා කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම | 500,000.00 |
| 23 | 651- ඉහලවැලිගෙපොල | කේ.ඩී. ජයසුරිය මහතාගේ නිවස අසල සිට දිල්ශාන් මහතාගේ නිවස දක්වා කොටස කොන්ක්‍රීට් දමා සංවර්ධනය කිරීම | 500,000.00 |
| 24 | 651- ඉහලවැලිගෙපොල | නිවස වැඩිදියුණු කිරීම එම්.ඒ.එෆ්. හස්මිනා, වාගොල්ල, වෑඋඩ | 500,000.00 |
| 25 | 652 - සිංහපුර | VC වත්ත සායන මධ්‍යස්ථානයට යන මාර්ගය සංවර්ධනය කිරීම | 700,000.00 |
| 26 | 652 - සිංහපුර | එස්. ඒ. එම්. නිස්තර් මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය හරහා බෝක්කුවක් යොදා පිළිසකර කිරීම. | 300,000.00 |
| 27 | 653 - පරගහදෙනිය | පරගහදෙණිය පාසල් පාරේ සව්බාන් මහතාගේ නිවස අසල සිට වෙල්යාය මැදින් ගමන් කරන කොටසේ පැති බැම්මක් ඉදිකිරීම | 1,000,000.00 |
| 28 | 653 - පරගහදෙනිය | වැසිකිලි පහසුකම් ලබාදීම වයි.කේ.ජී ලීලාවතී, 2/7 , කදුරු අංග, වෑ උඩ | 50,000.00 |
| 29 | 654- ඇටගහවෙල | කහපත්වල සායන මධ්‍යස්ථානයේ වැසිකිලි පද්ධතිය අලුත්වැඩියා කිරීම හා අඩුපාඩු සකස් කිරීම | 500,000.00 |
| 30 | 655 - කහපත්වල උතුර | මීගහපිටිය විලියම් මහතාගේ නිවස ඉදිරිපිට ඇති මාර්ගයේ කොන්ක්‍රීට් කර අවසන් කර ඇති ස්ථානයේ සිට ඉදිරියට ඊරිමින්න කහපත්වල ප්‍රධාන මාර්ගය දක්වා කොන්ක්‍රීට් කිරීම | 500,000.00 |
| 31 | 655 - කහපත්වල උතුර | කහපත්වල උතුර කොටසේ සිරිල් මහතාගේ නිවස අසලින් දිවෙන කහගල්ල පිටිය වෙල් යාය දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 500,000.00 |
| 32 | 655 - කහපත්වල උතුර | කු/නොටිංහිල් දෙමළ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සෙල්ලම් මිදුල සකස් කර උපකරණ ලබාදීම (ඔන්චිල්ලා, සීසෝ, ලිස්සන බෝට්ටු) | 300,000.00 |
| 33 | 655 - කහපත්වල උතුර | නිවස වැඩිදියුණුකිරීම ආර්. අනුරුද්ධ කුමාර බාලසූරිය, රුක්ගොල්ල,මලන්දෙනිය | 500,000.00 |
| 34 | 656 - මලන්දෙනිය | ඇල්බට් මහතාගේ නිවස ඉදිරි පිට ප්‍රධාන මාර්ගයේ පැති බැම්ම ඉදි කිරීම | 500,000.00 |
| 35 | 656 - මලන්දෙනිය | හපුගහගොඩ මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම | 250,000.00 |
| 36 | 656 - මලන්දෙනිය | අළුකිරිල්ල මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම | 250,000.00 |
| 37 | 657 -ඊරිමින්න | ඊරිමින්න ප්‍රජා ජල ව්‍යාපෘතිය වැඩිදියුණු කිරීම | 1,000,000.00 |
| 38 | 657 -ඊරිමින්න | උඩඊරිමින්න උග්ගල්පාය මාර්ගයේ පිහිටි පාලමේ ආරක්ෂිත වැට ඉදිකිරිම | 300,000.00 |
| 39 | 657 -ඊරිමින්න | කු/ඊරිමින්න කනිටු විදුහලට වැසිකිළි 01 ක් සෑදීම | 500,000.00 |
| 40 | 658 - කෙස්සින්න | කහපත්වල සිට නාරංවල ගම්මානය මැදින් හල්වහල දක්වා දිවෙන මාර්ගයේ පැති බැම්ම ඉදිකිරීම | 950,000.00 |
| 41 | 658 - කෙස්සින්න | උඩ ඊරිම්න්න මාර්ගය අසලින් තිස්ස මහතාගේ වෙළඳසැල අසල සිට සුනිල් අබේකෝන් මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 500,000.00 |
| 42 | 659- හල්වහල | හල්වහල ප්‍රධාන මාර්ගයට තාර දැමීම | 2,000,000.00 |
| 43 | 660 - කලුගමුව | ප/ඉඟුරුවත්ත පහළවෙල අමුණ හා ඒ ආශ්රිත පහසුකම් සංවර්ධනය | 500,000.00 |
| 44 | 661 - උඩ ඉගුරුවත්ත | උඩ ඉඟුරුවත්ත සිට වටගොඩ පාසැල් මාර්ගය කොන්ක්‍රීට් කිරීම සහ බොක්කුව දැමීම | 800,000.00 |
| 45 | 662 -උග්ගල්පාය | තම්බිගේවත්ත හරංකහගොල්ල මාර්ගය අවශ්‍ය ස්ථාන සංවර්ධනය කිරීම | 500,000.00 |
| 46 | 662 -උග්ගල්පාය | කුඩුමීරිය නාගොල්ලහේන මාර්ගය අවශ්‍ය ස්ථාන සංවර්ධනය කිරීම | 500,000.00 |
| 47 | 663 - වටරැක | අටලහේ සිට අලකොල පැලැස්ස දක්වා දිවෙන කුඹුරු යාය හරහා යන මාර්ගයේ අවශ්‍ය ස්ථාන වලට පැති බැමි යොදා මාර්ගය සංවර්ධනය කිරීම | 500,000.00 |
| 48 | 663 - වටරැක | වටරැක පන්සල පාරේ බෝගහකොටුව මාර්ගයේ අවශ්‍ය ස්ථාන සංවර්ධනය කිරීම | 500,000.00 |
| 49 | 663 - වටරැක | වැසිකිලි පහසුකම් ලබාදීම ආර්.ඩී. බන්දුල කුමාර වටරැක, ඉඟුරුවත්ත, මාවතගම.. | 50,000.00 |
| 50 | 663 - වටරැක | කු/වටරැක මහා විද්‍යාලයේ ගොඩනැගිලි සෝදාපාළුව වලකා ගැනීම සඳහා 30x20 බැම්මක් සකසා ගැනීම | 500,000.00 |
| 51 | 664 - කටුගම්පලගෙදර | කටුගම්පලගෙදර දිගන්වල මාර්ගය බෝක්කු යොදා අවශ්‍ය ස්ථාන සංවර්ධනය කිරීම | 1,000,000.00 |
| 52 | 665 - දුනුකේවත්ත | පොල්වත්ත කන්ද මාර්ගයේ ගමනා ගමනයට අපහසු කන්ද කොටස කන්ද පහත්කර කොන්ක්‍රීට් කිරීම | 500,000.00 |
| 53 | 665 - දුනුකේවත්ත | මින්නානු ඔය අමුණ ප්‍රතිසංස්කරණය | 450,000.00 |
| 54 | 666 - කන්දෙහේන | එගොඩහකොටුවේ පොදු ළිඳ ප්‍රතිසංස්කරණය කිරීම | 600,000.00 |
| 55 | 667 - ගෝනාගල | ගල්ලෙන වත්ත මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම | 1,000,000.00 |
| 56 | 667 - ගෝනාගල | කු/මාව/කැටවල විද්‍යාලයේ වැසිකිලි පද්ධතියක් ඉදිකිරීම | 500,000.00 |
| 57 | 667 - ගෝනාගල | සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෝනාගල ස්වභාවික පිහිල්ළ දක්වා මාර්ගය සංවර්ධනය කිරීම. | 1,500,000.00 |
| 58 | 668 - ගෝනගල්දෙනිය | ගෝනාගල්දෙණිය ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම | 3,500,000.00 |
| 59 | 668 - ගෝනගල්දෙනිය | සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෝනාගල්දෙණිය ප්‍රධාන මාර්ගයේ සිට පෞරාණික ගල්ඔරුවට ප්‍රවේශ වන මාර්ගය සංවර්ධනය කිරීම. | 1,500,000.00 |
| 60 | 669 - මී උඩගම | කු/මීතැන්වල මහා විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ වේදිකාව කොන්ක්‍රීට් යොදා සිමෙන්ති දැමීම | 300,000.00 |
| 61 | 669 - මී උඩගම | කු/සරස්වතී දෙමළ විද්‍යාලයට වැසිකිළියක් ලබාගැනීම | 400,000.00 |
| 62 | 669 - මී උඩගම | හැඳරලිය වත්ත ප්‍රදේශය සඳහා නව ළිඳක් ඉදිකිරීම | 1,400,000.00 |
| 63 | 670 - මී මැදගම්ගොඩ | මී /මැදගම්ගොඩ වලකඩවත්ත දක්වා දිවෙන මාර්ගයේ නිමල් මහතාගේ නිවස අසල සිට මන්ජනායක මහතාගේ නිවස අසල දක්වා දිවෙන මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1,000,000.00 |
| 64 | 671 - මී පල්ලේගම බටහිර | කන්දේ විහාර මාර්ගයේ බෝක්කුව සහ පැති බැම්ම ඉදි කිරීම | 1,000,000.00 |
| 65 | 671 - මී පල්ලේගම බටහිර | නිවස වැඩිදියුණුකිරීම එන්,පී. අරුණ ශාන්ත සමරසිංහ, පල්ලේගම, මීතැන්වල, මාවතගම | 500,000.00 |
| 66 | 672 මී පල්ලේගම නැගෙනහිර | ගමමැද ප්‍රධාන මාර්ගයේ ප්‍රියන්ත වීරසේකර යන අයගේ නිවස අසල පැති බැම්ම ඉදිකිරීම ( 7 කණුවේ සිට ප්‍රධාන මාර්ගය) | 1,000,000.00 |
| 67 | 673 -මී වම්බුගම්ගොඩ | පිටකන්ද සිට වම්බුගම්ගොඩ මාර්ගයේ අවශ්‍ය ස්ථාන 2 ක් පැතිබැමි යොදා සංවර්ධනය කිරීම | 1,000,000.00 |
| 68 | 673 -මී වම්බුගම්ගොඩ | නිවස වැඩිදියුණුකිරීම ඩබ්.ඒ.ශයනී ඉරේෂා, මීතැන්වල, වම්බුගම්ගොඩ, මාවතගම | 500,000.00 |
| 69 | 674 - මී මැද්දේගම්ගොඩ | මීතැන්වල ප්‍රධාන මාර්ගයේ සිට මැද්දේගම්ගොඩ දක්වා ගම මැද මාර්ගයේ සරත් මහතාගේ කුඹුර අසල පැති බැම්ම දමා සංවර්ධනය කිරීම | 1,000,000.00 |
| 70 | 675- කොටිකාපොල | ලැයිම අසලින් යන දෙණිය වත්ත මාර්ගය සංවර්ධනය කිරීම | 1,000,000.00 |
| 71 | 676 - කොටිකාපොල ඉහලගම | පිටිය අඹගහ මුල හේන පාර කොන්ක්‍රිට් කර අවසන් ස්ථානයේ සිට ඉදිරියට කොන්ක්‍රීට් දැමීම. | 1,000,000.00 |
| 72 | 677- මාවතගම | ඩෙනවර්වත්ත ඉන්ද්‍ර කුමාර මහතාගේ නිවස (AUST WAYඉංග්‍රිසි ඇකඩමිය) අසලින් ආරම්භ වී ගල්වල දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම | 1,000,000.00 |
| 73 | 677- මාවතගම | කු/මාවතගම මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව අසල සිට බුදුමැදුර දක්වා සෝදා පාළුවට ලක්වන කොටස සංවර්ධනය කිරීම | 500,000.00 |
| 74 | 677- මාවතගම | මාවතගම ප්‍රාදේශීය රෝහල සඳහා සුර්ය පැනල පද්ධතියක් ස්ථාපිත කිරීම | 3,000,000.00 |
| 75 | 678 -මාවතගම උතුර | සුදර්ශන මාවත යමුනා මහත්මියගේ නිවස අසල අහස්යානාපිටිය මාර්ගය දක්වා දිවෙන මාර්ගය කොන්ක්‍රිට් කිරීම | 1,000,000.00 |
| 76 | 679 - මාවතගම දකුණ | රඹත්ත ඉහළගම එගොඩ වත්ත මාර්ගයේ අවශ්යතැන්හි පැති බැමි යෙදීම | 1,000,000.00 |
| 77 | 679 - මාවතගම දකුණ | ඔලියාමුල්ල ගමට පිවිසෙන කපුකනත්ත වත්ත ඉඩමට යන මාර්ගය සංවර්ධනය කිරීම | 500,000.00 |
| 78 | 679 - මාවතගම දකුණ | කු/ඩී.පී. වික්‍රමසිංහ විද්‍යාලයේ ක්‍රීඩාපිටිය පුළුල් කිරීම සඳහා පැතිබැම්ම ඉදිකිරීම | 500,000.00 |
| 79 | 680 - සාමෝදාගම | ප්‍රේමතිලක මහතාගේ හා මොහිදින් මහතාගේ නිවස අසල ගිලා බැස ඇති බෝක්කු දෙක ප්‍රතිසංස්කරණය කිරීම. | 500,000.00 |
| 80 | 680 - සාමෝදාගම | බෙනට් මහතාගේ නිවස අසල සිට අශෝක යාපා මහතාගේ නිවස දක්වා කාණු පද්ධතිය සකස් කිරීම. | 500,000.00 |
| 81 | 680 - සාමෝදාගම | කු/මාවතගම රෝමානු කතෝලික විදුහලේ ප්‍රධාන ශාලාවේ අබලන් හා බිඳුණු ජනෙල් ප්‍රතිසංස්කරණය කිරීම. | 200,000.00 |
| 82 | 681- මාවතගම බටහිර | සීෆිල්ඩ්වත්ත 6 වන පටුමග සංවර්ධනය කිරීම | 500,000.00 |
| 83 | 681- මාවතගම බටහිර | එච්.එම්. හේරත් මහතාගේ නිවස අසල සිට සෝමදාස මහතාගේ නිවස දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම | 500,000.00 |
| 84 | 682- වැලිකුඹුර | ලක්ෂ්මන් මහතාගේ වෙළඳසැල අසල සිට වැලිකුඹුර කනත්ත වෙතට දිවෙන මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1,000,000.00 |
| 85 | 683- දෙල්ගොල්ලවත්ත දකුණ | සංජීව මහතාගේ නිවස අසලින් සණස බැංකුව දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම | 1,000,000.00 |
| 86 | 683- දෙල්ගොල්ලවත්ත දකුණ | මට්ටවල අසල සිට මිරිස් කුඩු වංගුව දක්වා මාර්ගය අවශ්‍ය ස්ථාන බෝක්කු 4 ක් යොදා සෑදීම | 1,000,000.00 |
| 87 | 685-අරම්පොල | බෝලත්තාව කෘෂි මාර්ගයේ පැති බැම්ම බැඳීම | 500,000.00 |
| 88 | 685-අරම්පොල | සීරාදුන්න කනත්ත ඉදිරිපිටින් එන දෙවට පාර සංවර්ධනය කිරීම | 300,000.00 |
| 89 | 685-අරම්පොල | නිවස වැඩිදියුණුකිරීම ඩබ්.ඩී. ශාමලී ඉන්ද්‍රානි කුමාරි, සීරාදුන්න, මාවතගම | 500,000.00 |
| 90 | 686 - බුලත්වත්ත | හදුරුක්කන්දේ සිට ගලායන ජල මාර්ගය නිසා චමිලි සේනාරත්න මහතාගේ නිවස අසලින් ප්‍රධාන මාර්ගයට හානී සිදුවීම වැළැක්වීමට පැතිබැම්මක් සකස් කිරීම | 500,000.00 |
| 91 | 686 - බුලත්වත්ත | නාපේ සිට මහවෙල මාර්ගයේ සරත් වසන්ත මහතාගේ නිවස අසලින් බුලත්වත්තට පිවිසෙන මාර්ගය සංවර්ධනය කිරීම | 300,000.00 |
| 92 | 687 - යටිවිල | පිට වෙල් යායේ ආනන්ද ප්‍රේමසිරි මහතාගේ නිවස පිටුපස ඇල මාර්ගයේ පැති බැම්ම ඉදි කිරීම | 500,000.00 |
| 93 | 687 - යටිවිල | යටිවල වැලි කන්ද මාර්ගයේ වෙලේ කඩේ නිවස අසල වෙල් යායට කඩා ගෙන යන ස්ථානය සංවර්ධනය කිරීම | 500,000.00 |
| 94 | 687 - යටිවිල | කු/යටිවල ශ්‍රී ගුණානන්ද විද්‍යාලයේ සෝදා පාළුව සඳහා පැති බැමි සකස් කිරීම | 500,000.00 |
| 95 | 688 - මාරලන්ද | උදාරගම උඩ මාර්ගය සංවර්ධනය කිරීම | 1,000,000.00 |
| 96 | 689 - පොතුබෝව | යාපනාවත්ත කොටසට පිවිසෙන මාර්ගය අවශ්‍ය පරිදි සක්ස් කර කොන්ක්‍රීට් කිරීම | 500,000.00 |
| 97 | 689 - පොතුබෝව | අඹාරේ වැවට යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම හා පැති බැම්ම ඉදි කිරීම. | 500,000.00 |
| 98 | 690 - එල්ලාගොන්න | අහුවත්ත වෙල් යායට පිවිසෙන බෝක්කුව පැති බැමි යොදා සංවර්ධනය කිරීම | 200,000.00 |
| 99 | 690 - එල්ලාගොන්න | මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා එල්ලාගොන්න ව්‍යවසායක සමිතිය මගින් ප්‍රතිලාභීන් 22 දෙනෙක් සඳහා මීමැසි පෙට්ටි 2 බැගින් සහ මුහුණු ආවරණ 1 බැගින් ලබා දීම. | 200,000.00 |
| 100 | 690 - එල්ලාගොන්න | හීං ගැහැර වැව රොන්මඩ හා ජලජ ශාක ඉවත් කිරීම | 300,000.00 |
| 101 | 690 - එල්ලාගොන්න | කු/පොතුබෝව මහා විද්‍යාලය තුල පානීය ජල පද්ධතියක් ඉදිකිරීම. | 300,000.00 |
| 102 | 691 - නවපොතුබෝව | වල්පොල වැවේ පාසි ඉවත් කර වල්පොල යායට ජලය ලබාගන්නා ඇළ මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 500,000.00 |
| 103 | 691 - නවපොතුබෝව | නිවස වැඩිදියුණුකිරීම එම්.පී. සමන්ත සල්ගාදු, 209, අරම්පොලවත්ත, නවපොතුබෝව, මාවතගම | 500,000.00 |
| 104 | 692- අරම්පොලවත්ත උතුර | මාවතගම බරන්දන ප්‍රධාන මාර්ගයේ නො 05 කොටසට පිවිසෙන ප්‍රවේශ මාර්ගයේ පළමු බොක්කුව සහ පළමු හතර මං හන්දිය බොක්කු දමා සංවර්ධනය කිරීම | 800,000.00 |
| 105 | 693- අරම්පොලවත්ත දකුණ | පෙර පාසල අසල සිට රත්නමුතු මහත්මියගේ නිවස අසලින් විමලසිරි මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 700,000.00 |
| 106 | 693- අරම්පොලවත්ත දකුණ | නිවස වැඩිදියුණු කිරීම කේ.ඩී ස්ටැන්ලි රූපසිංහ 111, අරම්පොලවත්ත, මාවතගම | 500,000.00 |
| 107 | 694- පිලැස්ස පහලගම | මිනිකොටුව වත්ත මාර්ගය කොන්ක්‍රිට් කිරීම | 500,000.00 |
| 108 | 694- පිලැස්ස පහලගම | බෝකණුවාව ගම වෙල ඇල මාර්ගයේ පැති බැම්ම ඉදි කිරීම | 500,000.00 |
| 109 | 694- පිලැස්ස පහලගම | නිවස වැඩිදියුණු කිරීම එස්.එච්. සුරේෂ් කුලතිලක, නුවරපාර, නාපේ, පිලැස්ස | 500,000.00 |
| 110 | 695 -පිලැස්ස ඉහලගම | මකුන්දිවෙල මාර්ගයේ වෙල්යායේ පැති බැම්ම ඉදිකිරීම | 500,000.00 |
| 111 | 695 -පිලැස්ස ඉහලගම | අරුබැද්ද මාර්ගයේ ආරම්භයේ ගල්ලෙන කන්දේ සිට ගලා යන ජලය ප්‍රධාන පාරට එම වැළැක්වීම සඳහා කාණු පද්ධතිය සකස් කිරීම | 1,000,000.00 |
| 112 | 695 -පිලැස්ස ඉහලගම | කු/පිලැස්ස මහා විද්‍යාලයට ජල සම්පාදන මණ්ඩලයෙන් ජල සැපයුම ලබාගැනීම | 200,000.00 |
| 113 | 696 - මාස්වැව | රංජිත් මහතාගේ නිවස අසල සිට බුදුමැදුර දක්වා ප්‍රධාන මාර්ගය කොන්ක්‍රිට් කිරීම | 1,000,000.00 |
| 114 | 697 - රත්නැග්ගම | පිලැස්සේ සිට මීතැන්වල දක්වා දිවෙන මාර්ගයේ වෙල්ලියාවත්ත අසල පැති බැම්ම ඉදි කිරීම | 1,000,000.00 |
| 115 | 698 - හේනෙපොල | ඉගුරුවත්ත මහතාගේ ඉඩම ඉදිරිපිට මාර්ගයේ සිට කිවුල මාර්ගය අවශ්‍ය ස්ථාන කොන්ක්‍රිට් කිරීම | 1,000,000.00 |
| 116 | 699 - මඩව | මානාවරි කන්ද ප්‍රධාන මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 500,000.00 |
| 117 | 699 - මඩව | කු/මඩව උඩුමුල්ල විද්‍යාලයට වැසිකිලි පද්ධතියක් ඉදිකිරීම | 500,000.00 |
| 118 | 699 - මඩව | නිවස වැඩිදියුණුකිරීම ආර්.ජී. ඉන්දික බණ්ඩාර මඩව, පිලැස්ස | 500,000.00 |
| 119 | 700 - කදුබොඩ | කනව කඩේ හන්දියේ සිට මානාවරි කන්ද දක්වා ඇති මාර්ගය සංවර්ධනය කිරීම | 1,000,000.00 |
| 120 | 700 - කදුබොඩ | වැසිකිලි පහසුකම් ලබාදීම එස්, එරංග තුෂාර උභයවර්ධන , පිලැස්ස,කඳුබොඩ | 50,000.00 |
| 121 | 701 - තාරපොත | 701 තාරාපොත වසමේ රෝහණ නුවරපක්ෂ මාවත සංවර්ධනය කිරීම | 1,000,000.00 |
| 122 | 701 - තාරපොත | නිවස වැඩිදියුණු කිරීම. සී. එම්. තුෂාර සමන් කුමාර කෝන්ගොඩ, හිඳගොල්ල. | 500,000.00 |
| 123 | 702 - උදානගම | සුනිල් නවරත්න මහතාගේ නිවස අසල සිට ඉදිරියට ඇති මාර්ගය අවශ්‍ය පරිදි සකස්කර කොන්ක්‍රිට් කිරීම | 500,000.00 |
| 124 | 702 - උදානගම | නිවස වැඩිදියුණුකිරීම එම්.ඩී. චන්ද්‍රිකා කුමාරි, උදානගම, හිඳගොල්ල | 500,000.00 |
| 125 | 703- ටිගොල | දෙමටගොල්ල ග්‍රාමයට ප්‍රවේශ වන මාර්ගය දෙපස පැතිබැමි ඉදිකිරීම | 1,000,000.00 |
| 126 | 704- බරන්දන | H.P.T වත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 500,000.00 |
| 127 | 704- බරන්දන | වැව ගෙදර පාසල ඉදිරිපිට ග්රීන්පාර්ක් වත්ත දක්වා දිවෙන පාර සංවර්ධනය කිරීම | 500,000.00 |
| 128 | 705 - වැවගෙදර | එස්.ඩබ්. කරුණාවති මහත්මියගේ නිවස අසල සිට පොල් කොටුව වත්ත දක්වා මාර්ගය සහ පැති බැම්ම ප්‍රධාන මාර්ගයේ සිට ඉදිරියට ඉදි කිරීම | 500,000.00 |
| 129 | 705 - වැවගෙදර | කු/ඇතුගල්පුර සිංහාලෝක විද්‍යාලයට ජල පිරිපහදු ඒකකයක් ලබාදීම. (ෆිල්ටරය, ජල ටැංකිය, ජල නල) | 500,000.00 |
| 130 | 706 - ඇටගහවෙල | ඇටගහවෙල කෘෂි මාර්ගයට බෝක්කු කැටයක් දමා ආඬියාගාල ඇළවේල්ල සකස් කිරීම. | 500,000.00 |
| 131 | 706 - ඇටගහවෙල | ඇටගහවෙල හොප්වෙල්වත්ත 4 වන පටුමග අවශ්‍ය ස්ථාන වල බෝක්කු කැට දමා කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම. | 500,000.00 |
| 132 | 706 - ඇටගහවෙල | නිවස වැඩිදියුණු කිරීම පී.ඩී. සමන් ප්‍රේම වසන්ත, 20, හිඳගොල්ල. | 500,000.00 |
| 133 | 707- ගලපිටමුල්ල | ගලපිටමුල්ල විහාරස්ථාන මාර්ගයේ 3 වන අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 500,000.00 |
| 134 | 707- ගලපිටමුල්ල | අස්පොකුණ වත්ත මාර්ගවල අවශ්‍ය ස්ථානවලට බෝක්කුව දැමීම | 700,000.00 |
| 135 | 708 - කෝන්ගස්වල | කෝන්ගස්වල ස්වර්ණප්‍රදීප විද්‍යාලය වැසිකිළි පද්ධතියක් සෑදීම | 500,000.00 |
| 136 | 708 - කෝන්ගස්වල | කු/වයඹ විශ්වාලෝක විද්‍යාලයේ ප්‍රාථමික පන්ති කාමරය ඉදිරිපස සෝදා පාළුව වැළැක්වීම සඳහා පැති බැම්මක් ඉදි කිරීම | 500,000.00 |
| 137 | 709 - කහදවැලිපොත | පහමුණේ කුඹුක් ගහ ළිඳ අසල මාර්ගයේ පැති බැම්ම ඉදි කිරීම | 800,000.00 |
| 138 | 709 - කහදවැලිපොත | පහමුණේ ගමමැද පාරේ කුඹුරු යායට යන මාර්ගයේ ඇළ මාර්ගය පැතිබැමි සහිතව කානු කැට දමා සංවර්ධනය කිරීම | 500,000.00 |
| 139 | 710 - හිදගොල්ල | පන්සලට පිවිසෙන මාර්ගයේ කාණු පද්ධතිය සැකසීම සහ ඉන් ඉදිරියට පන්සල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | 500,000.00 |
| 140 | 710 - හිදගොල්ල | කු/දිිගම්පිටිය ශ්‍රී පියරතන විද්‍යාලයේ පළමුශ්රේණියේ ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම | 500000.00 |
| 141 | 646- වාඩියගොඩ | වෑඋඩ සායන මධ්‍යස්තානයේ ඹෟෂධ නිකුත් කරන ස්ථානයේ බිත්තිය ප්‍රතිසංස්කරණය කිරීම සහ සායන රෝගීන් පරීක්ෂා කරන හා රෑදී සිටින ස්ථාවල වහලය හා සිවිලිම සකස් කිරීම. | 500,000.00 |
| 142 | 660 - කලුගමුව | පහලවෙල අමුණට යන මාර්ගයේ අවශ්‍ය ස්ථාන සංවර්ධනය කිරීම(පහළ ඉඟුරුවත්ත) | 500,000.00 |
| 143 | 699 - මඩව | ලක්ෂ්මිවත්ත මාර්ගයේ දෙවන පටුමග නිශාන්ත මහතාගේ නිවස අසල බෝක්කුව සකස් කිරීම | 500,000.00 |
| 100,000,000.00 |
විමධ්‍යගත මූලධන අයවැය වැඩසටහන
| අඅ | ග්‍රාම නිලධාරී වසම | ව්‍යාපෘතියේ නම | ප්‍රතිපාදන මුදල |
| 1 | 704 - බරන්දන | බරන්දන මැදවත්ත මාර්ගය කොන්ක්‍රීට්කර සංවර්ධනය කිරීම | 1,000,000.00 |
| 2 | 710 - හිඳගොල්ල | 1. හිඳගොල්ල වසමේ ස්වර්ණ මාලි සුභ සාධක සමිති ගොඩනැගිල්ලේ අලුත් වැඩියා කටයුතු සඳහා | 400,000.00 |
| 3 | 710 - හිඳගොල්ල | 2. පහමුණේ සුසානභුමය අසල සිට හිඳගොල්ල බෝ ගස දක්වා ඇල මාර්ගයේ පැති බැම්ම සකස් කිරීම | 600,000.00 |
| 4 | 702 -උදානගම | උදානගම ගම ඇතුල මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1,000,000.00 |
| 5 | 696 - මාස්වැව | මාස්වැව සිට අඹදෙණිය දක්වා බුදු මැදුර අසලින් යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1,000,000.00 |
| 6 | 685 - අරම්පොල | අරම්පොල සීරාදුන්න නාරායන මාවත කොන්ක්‍රීට් කර සංවර්ධනය කිරීම | 1,000,000.00 |
| 7 | 689 - පොතුබෝව | අහස්යානාපිටිය ගම මැද පන්සල මාර්ගය ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරිම | 1,000,000.00 |
| 8 | 683 - දෙල්ගොල්ලාවත්ත දකුණ | බරන්දන මාර්ගයේ සිට බුදුපිළිමය අසලින් නල ළිඳ දක්වා දිවෙන මාර්ගය කොන්ක්‍රීට් කිරීම | 1,000,000.00 |
| 9 | 677 - මාවතගම | සමගි උයන බි. එම් කේටරින් ආයතනය අසලින් ක්‍රීඩා පිටිය දක්වා දිවෙන මාර්ගය කොන්ක්‍රීට් කිරිම | 1,000,000.00 |
| 10 | 679 - මාවතගම දකුණ | රබත්ත ඉහළගම එගොඩවත්ත මාර්ගයේ අවශ්‍ය තැන්හි පැති බැමි ඉදි කිරිම | 1,000,000.00 |
| 11 | 655 - දුනුකේවතත්ත | දුනුකේවත්ත අම්බලම අසලින් සුසාන භූමිය දක්වා මාර්ගය කොන්ක්‍රිට් කර සංවර්ධනය කිරීම | 1,000,000.00 |
| 12 | 673 - මී/වඹුගම්ගොඩ | මිතැන්වලව ම්බුගම්ගොඩ ගම මැද පැති බැමි යොදා සංවර්ධනය කිරිම | 1,000,000.00 |
| 13 | 650 -ඉලුකේවෙල දකුණ | මැල්වත්ත පළමු පටුමග ඉතිරි කොටස කොන්ක්‍රිට් කර සංවර්ධනය කිරිම | 1,000,000.00 |
| 14 | 652 - සිංහපුර | 1.අන්වර් මහතාගේ නිවස අසල සිට ගෆූර් මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රිට් කිරීම | 500,000.00 |
| 15 | 653 - සිංහපුර | 2.අන්වර් මහතාගේ නිවස අසල සිට පේරුෆූ මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රිට් කිරිම | 500,000.00 |
| 16 | 656 - මලන්දෙණිය | මලන්දෙනිය ආවාස පන්සල අසලින් දිවෙන මාර්ගයේ දෙවන අතුරු මාර්ගය කොන්ක්‍රිට් කර සංවර්ධනය කිරිම | 1,000,000.00 |
| 17 | 675 - හෙට්ටිපොල | පහල කොට්ටමුල්ල වල්දෙණිය මාර්ගයේ පැති බැම්ම සෑදීම | 1,000,000.00 |
| 18 | 654 -කහපත්වල | කහපත්වල කැබිලිතිගොඩ පුරාණ රජ මහා විහාරස්ථානයට ශබ්ධ වාහිනී උපකරණ(JBL - 10)ලබා ගැනීම | 200,000.00 |
| 19 | 644 - බෝයගොඩ | ආඳාගල ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයට ශබ්ධ වාහිනී උපකරණ(JBL - 10)ලබා ගැනීම | 200,000.00 |
| 20 | 691 - නවපොතුබෝව | අරම්පොලවත්ත එකමුතු අවමංගල්‍යාධාර සමිතියට පුටු ලබාදීම | 30,000.00 |
| 21 | 692 - අරම්පොල උතුර | අරම්පොලවත්ත නො.5 කොටස එකමුතු අවමංගල්යධාරසමිතියට පිඟන් ලබාදීම | 50,000.00 |
| 22 | 693 - අරම්පොල උතුර | අරම්පොලවත්ත නො.05 ඉසුරු කාන්තා සමිතිය සඳහා පුටු ලබාදීම | 30,000.00 |
| 23 | 689 - පොතුබෝව | මාවතගම අහස්යානාපිටිය සමගි අවමංගල්‍යාධාර සමිතියට ප්ලාස්ටික් පුටු ලබාදීම | 30,000.00 |
| 24 | 669 - මී/උඩගම | මී/උඩගම මීතැන්වල අයුර්වේද ක්‍රීඩා සමාජයට අයත් වොලිබෝල් ක්‍රිඩාපිටියේ ඉතිරි වැඩ නිම කිරීම. | 300,000.00 |
| 25 | 673 - මී/වඹුගම්ගොඩ | ව්ම්බුගම්ගොඩ වාගොල්ල මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම | 1,000,000.00 |
| 26 | 706 - ඇටගහවෙල | නිල්දිය උයන ප්රබුද්ධ සුභසාධක සහ බහු කාර්යය ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ කටයුතු සඳහා | 200,000.00 |
| 27 | 663- වටරැක | රජන්ත මිතුරු හවුල සඳහා ප්ලාස්ට්ක් පුටු ලබා ගැනීම | 40,000.00 |
| 28 | 677 - මාවතගම | මාවතගම එසෙම්බ්ලි ඔෆ් ගෝල්ඩ් දේවස්ථානය සඳහා ප්ලාස්ටික් පුටු ලබා ගැනීම | 80,000.00 |
| 29 | 708- කෝන්ගස්වල | ග්රීන්විලේජ් සුහඳ සුභසාධක සංගමය සඳහා ප්ලාස්ටික් පුටු ලබා ගැනීම | 40,000.00 |
| 30 | 682 - වැලි කුඹුර | සංඝමිත්තා සුභසාධක සමිතිය සඳහා ප්ලාස්ටික් පුටු ලබා ගැනීම | 40,000.00 |
| 31 | 677 - මාවතගම | ඉරිදා සතිපොළ සමිතිය සඳහා පුටු ලබාදීම | 50,000.00 |
| 32 | 676 - කොටිකාපොල | ලියතඹරා කාන්තා මරණාධාර සමිතිය සඳහා ප්ලාස්ටික් පුටු ලබා දීම | 50,000.00 |
| 33 | 645 - හෙට්ටිපොල | යශෝධදරා කුළගණ සමිතියට අවශ්‍ය උපකරන ලබා දීම | 50,000.00 |
| 34 | 680 -සාමෝදාගම | සාමෝදාගම සුභ සාධක සංසධය සඳහා හට් එකක් සහ පුටු ලබාදිම . | 50,000.00 |
| 35 | 678 - මාවතගම උතුර | එකමුතු සුභසාධක සමිතිය සඳහා නෙස්කැෆේ මැෂින් එකක් ලබාදීම | 80,000.00 |
| 36 | 653 - පරගහදෙණිය | පරගහදෙනිය වසමේ ජාමිඋල්ම අන්වර් මහ පල්ලියේ දකුණුපසින් යාසීන් මාවතට මුහුණලා ඇති කොටසේ පැතිබැම්ම ඉදිකිරීම් කටයුතු සඳහා | 500,000.00 |
| 37 | 709.- කහඳවැලිපොත | පහමුණේ ශ්‍රී සුමංගල අවමංගල්‍යාධාර සමිතියට ඇඳි සහිත ප්ලාස්ටික් පුටු ලබා ගැනීම | 40,000.00 |
| 38 | 701 - තාරපොත | තාරාපොත ග්‍රාමසංවර්ධන සමිතියටඇඳි සහිත ප්ලාස්ටික් පුටු ලබා ගැනීම | 100,000.00 |
| 39 | 697 -රත්නෙග්ගම | සුහඳ අවමංගල්‍යාධාර සමිතියට ඇඳි සහිත ප්ලාස්ටික් පුටු ලබා ගැනීම | 40,000.00 |
| 40 | 689 - පොතුබෝව | සමගි කාන්තා අවමංගල්‍යාධාර සමිතියට ඇඳි සහිත ප්ලාස්ටික් පුටු ලබා ගැනීම | 40,000.00 |
| 41 | 683 - දෙල්ගොල්ලවත්ත උතුර | මෛත්‍රි අවමංගල්‍යාධාර සමිතියට ඇඳි සහිත ප්ලාස්ටික් පුටු ලබා ගැනීම | 50,000.00 |
| 42 | 679 - මාවතගම උතුර | ඔලියමුල්ල අවමංගල්‍යාධාර සමිතියට වතුර ෆිල්ටරයක් ඇතුළු උපකරණ ලබා ගැනීම | 50,000.00 |
| 43 | 660 -කලුගමුව | පහළ ඉඟුරුවත්ත එක්සත් අවමංගල්‍යාධාර සමිතියට ඇඳි සහිත ප්ලාස්ටික් පුටු ලබා ගැනීම | 40,000.00 |
| 44 | 656 - මලන්දනිය | සුහඳ අවමංගල්‍යාධාර සමිතියට ඇඳි සහිත ප්ලාස්ටික් පුටු ලබා ගැනීම | 50,000.00 |
| 45 | 654 - කහපත්වල | පරෝපාකාර මරණාධාර සමිතියට ඇඳි සහිත ප්ලාස්ටි පුටු ලබා ගැනීම | 50,000.00 |
| 46 | 648 - දෙල්පද්දන | කෙළපෙරණාකන්ද සහ මැල්වත්ත ගම් වාසීන්ගේ එක්සත් එකමුතු අවමංගල්‍යාධාර සමිතියට ප්ලාස්ටි පුටු ලබා ගැනීම | 40,000.00 |
| 47 | 673 - මී/ මැද්දේගම්ගොඩ | ශ්‍රී මුත්තු මාර් අම්මාන් කෝවිල් සුභ සාධක සමිතියට ඇඳි සහිත ප්ලාස්ටි පුටු ලබා ගැනීම | 40,000.00 |
| 48 | 677 - මාවතගම | සිතුමිණ සුභ සාධක සමිතියට ඇඳි සහිත ප්ලාස්ටික් පුටු ලබා ගැනීම | 40,000.00 |
| 49 | 678 - මාවතගම | ඩෙනවර් වත්ත එකමුතු අවමංගල්‍යාධාර සමිතියට ඇඳි සහිත ප්ලාස්ටික් පුටු ලබා ගැනීම | 40,000.00 |
| 50 | 679 - මාවතගම | වික්‍රම සිංහ පුර කාන්තා සමිතියට ඇඳි සහිත ප්ලාස්ටික් පුටු ලබා ගැනීම | 40,000.00 |
| 51 | 681 -සමෝදාගම | වික්ශෝපදේව මාතා අවමංගල්‍යාධාර සමිතියට ඇඳි සහිත ප්ලාස්ටික් පුටු ලබා ගැනීම | 40,000.00 |
| 52 | 661 - උඩඉඟුරුවත්ත | සමගි අවමංගල්‍යාධාර V.I.P හට් එකක් ලබා ගැනීම | 60,000.00 |
| 53 | 663 - වටරැක | 663 - කූ/ වටරැක මහා විද්‍යාලයට පුස්තකාල පොත් ලබා දීම | 50,000.00 |
| 54 | 702 - උදානගම | උදානගම මරණාධාර සමිතියට පුටු ලබා ගැනීම | 50,000.00 |
| 55 | 655 -කහපත්වල උතුර | පාරමිතා අභිවෘද්ධි කාන්තා සමිතියට පුටු ලබා ගැනීම | 50,000.00 |
| 56 | 659 -හල්වහල | එක්සත් මරණාධාර සමිතියට පුටු ලබා ගැනීම | 50,000.00 |
| 57 | 652 - සිංහපුර | අල්නූරු පෙරපාසල සඳහා උපකරණ | 100,000.00 |
| 58 | 640 -අකාඩේ | ඔබ වෙනුවෙන් අපි මරණාධාර සමිතිය ඇඳි සහිත ප්ලාස්ටික් පුටු ලබා ගැනීම | 40,000.00 |
| 59 | 677 - මාවතගම | සැරිසර ත්‍රීරෝධ රථ හිමියන්ගේ මරණාධාර සමිතියට ඇඳි සහිත ප්ලාස්ටික් පුටු ලබා ගැනීම | 40,000.00 |
| 60 | 710 - හිඳගොල්ල | ස්වර්ණමාලි සුභ සාධක සමිතියට පුටු ලබාදීම | 50,000.00 |
| 61 | 673 - මී/ වම්බුගම්ගොඩ | වම්බුගම්ගොඩ මරණාධාර සමිතියට ප්ලාස්ටික් ඇඳි සහිත පුටු ලබා දිම | 40,000.00 |
| 62 | 645 - හෙට්ටිපොල | සුධර්මා මරණාධාර සමිතියට ඇඳි සහිත ප්ලාස්ටික් පුටු ලබා දිම | 40,000.00 |
| 63 | 678 - මාවතගම උතුර | වාගොල්ල වත්ත සමාජ සත්කාර්ක අවමංගල්‍යාධාර සමිතියට ඇඳි සහිත ප්ලාස්ටික් පුටු ලබා ගැනීම | 40,000.00 |
| 64 | 688 -මාරලන්ද | සුපිපි කාන්තා සමිතියට ඇඳි සහිත ප්ලාස්ටික් පුටු ලබා ගැනීම | 40,000.00 |
| 65 | 666 - ගෝනාගල | සුමේද අවමංගල්‍යාධාර සමිතියට ප්ලාස්ටික් පුටු ලබා ගැනීම | 40,000.00 |
| 66 | 678 - මාවතගම උතුර | සුචරිත අවමංගල්‍යාධාර සමිතියට ඇඳි සහිත ප්ලාස්ටික් පුටු ලබා ගැනීම | 40,000.00 |
| 67 | 548 - කොස්සින්න | නාරංවල කොරස වැල් ගාල එක්සත් අවමංගල්‍යාධාර සමිතියට ඇඳි සහිත ප්ලාස්ටික් පුටු ලබා ගැනීම | 50,000.00 |
| 68 | 700 - කදුබොඩ | මඩව අවමංගල්‍යාධාර සමිතියට පුටු ලබා ගැනීම | 40,000.00 |
| 69 | 699 - මාඩව | මඩව උඩුමුල්ල අවමංගල්‍යාධාර සමිතියට පුටු ලබා ගැනීම | 40,000.00 |
| 70 | 684 - දෙල්ගොල්ලවත්ත දකුණ | ප්‍රජාපතී වැඩිහිටි සමිතියට බුෆේ කට්ටලපක් ලබා දීම | 50,000.00 |
| 71 | 679 - මාවතගම දකුණ | මාවතගම රෝමානු කතෝලික දහම් පාසලේ පැවැත්වෙන දහම් පාසලට ඡායා පිටපත් යන්ත්‍රයක්(ෆොටෝ කොපි ) ලබා දීම | 50,000.00 |
| 72 | 653 - පරගහදෙණිය | ජමීල් අන්වර් මහ පල්ලිය සඳහා ඇඳි සහිත ප්ලාස්ටික් පුටු ලබා ගැනීම | 50,000.00 |
| 73 | 658- කොස්සින්න | දිලෙන තරු සුභ සාධක සමිතියට ප්ලාස්ට්ක පුටු ලබාදීම | 50,000.00 |
| 74 | 679 - මාවතගම | ඔලියාමුල්ල අවමංගල්‍යාධාර සමිතියට පුටු ලබා දීම | 80,000.00 |
| 75 | 688 - යටිවල | සේමිත මිතුරු සංසද සමිති ශාලාව සඳහා ප්ලාස්ටික් පුටු ලබාදීම | 50,000.00 |
| 76 | 708 - කෝන්ගස්වල | කොන්ගස්වල නිසංසල උයන පිවිසුම් මාර්ගය මීටර් 100 ක කොටසක් කොන්ක්‍රීට් ඇතිරීම | 800,000.00 |
| 77 | 649 - ඉලුකේවල දකුණ | ශ්‍රී පියරතන පෙර පාසැල සඳහා වානේ කබඩ් 1 ක් ලබාදීම | 25,000.00 |
| 78 | 704 -බරන්දන | පැරකුම් අවමංගල්‍යාධාර සමිතියට ප්ලාස්ටික් ඇඳි සහිත පුටු ලබාදීම | 40,000.00 |
| 79 | 657 - ඊරිමින්න | ඊරිමින්න වසමේ ජගත් අවමංගල්‍යාධාර සමිතියට පුටු ලබා ගැනීම | 50,000.00 |
| 80 | 710 -හිඳගොල්ල | ගලහේන වත්ත ස්වර්ණ මයුර එක්සත් සුභ සාධක සමිතිය සඳහා ජල මෝටරයක්ලබා ගැනීම | 175,000.00 |
| 81 | 663-වටරැක | වටරැක වැරැල්ලගොල්ල මාර්ගයෙහි අවශය ස්ථාන සංවර්ධනය කිරිම | 1,000,000.00 |
| මුළු මුදල | 22,000,000.00 | ||
සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන
මෙම වැඩසටහන කොටිකාපොල, කන්දෙහේන, තාරාපොත යන වසම් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වේ













