කොවිඩ් 19 වෛරස් ව්‍යාප්තිය වැලැක්වීම සදහා ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීම
![]() |
![]() |
![]() |
|
කොවිඩ් 19 වසංගත තත්වය නැවත උද්ගතවීම සම්බන්ධයෙන් මාවතගම කෝට්ඨාසයේ ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2020.10.07 දින මාවතගම සාමෝදය ප්‍රජා ශාලාවේදී පැවැත්වින. මෙය මාවතගම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා, මාවතගම ප්‍රාදේශීය ලේකම්තුමා, මාවතගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තුමිය, පොලිස් ස්ථානාධිපතිතුමා, ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමා හා මාවතගම ව්‍යාපාරික සංගමයේ සභාපති තුමාගේ මූලිකත්වයෙන් පැවැත්වූ අතර වෛරස් ව්‍යාප්තිය සිදුනොවන ආකාරයෙන් ව්‍යාපාරික කටයුතු සිදුකරන ආකාරය පිළිබදව ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීම මාවතගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තුමිය විසින් සිදු කරන ලදී. |
||
















