ග්‍රාම සංවර්ධණ අංශය මගින් වාර්ෂිකව සංවිධානය කරන වෘර්තීය පුහුණු ප්රථමාලාවක් වන මැහුම් හා අත්කම් නිර්මාණ පුහුණු ප්රථමාලාව 2023 වසර සදහා මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වාඩියගොඩ කේන්ද්‍ර ගත කරමින් ක්‍රියාත්මක විය. පුහුණු ප්රථමාලාව අවසානයේ පුහුණුලාභීන් විසින් තම හැකියාවන් ප්‍රදර්ශනය කර පවත්වන නිර්මාණ ප්‍රදර්ශණය ප්‍රාදේශීය ලේකම්තුමන්, පලාත් ග්‍රාම සංවර්ධන අධ්යෂකතුමිය සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, ගණකාධීකාරිතුමිය, ග්‍රාම සංවර්ධණ නිලධාරිතුමිය ඇතුළු නිලධාරින්ගේ සහභාගිත්වයෙන් වෑ උඩ විද්‍යාතිලක පිරිවෙනේදී පැවැත්වීය.
![]() |
![]() |
![]() |
![]() |

















