ග්‍රාම සංවර්ධණ අංශය මගින් වාර්ෂිකව සංවිධානය කරන වෘර්තීය පුහුණු ප්‍රථමාලාවක් වන මැහුම් හා අත්කම් නිර්මාණ  පුහුණු ප්‍රථමාලාව 2023 වසර සදහා මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වාඩියගොඩ කේන්ද්‍ර ගත කරමින් ක්‍රියාත්මක විය. පුහුණු ප්‍රථමාලාව අවසානයේ පුහුණුලාභීන් විසින් තම හැකියාවන් ප්‍රදර්ශනය කර පවත්වන නිර්මාණ ප්‍රදර්ශණය ප්‍රාදේශීය ලේකම්තුමන්, පලාත් ග්‍රාම සංවර්ධන අධ්‍යෂකතුමිය සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, ගණකාධීකාරිතුමිය, ග්‍රාම සංවර්ධණ නිලධාරිතුමිය ඇතුළු නිලධාරින්ගේ සහභාගිත්වයෙන් වෑ උඩ විද්‍යාතිලක පිරිවෙනේදී පැවැත්වීය.

419814094 398860179205672 7093429623885098036 n 419692194 398860205872336 5812225750970216669 n
 419662440 398860232539000 4468017403051130106 n 419894665 398860042539019 4050893847508653357 n

පුවත් සහ සිදුවීම්

23
ජූනි2026
ආබාධ සහිත වූවන්ගේ දිස්ත්‍රික් මළල ක්‍රීඩා තරඟාවලිය -2026

ආබාධ සහිත වූවන්ගේ දිස්ත්‍රික් මළල ක්‍රීඩා තරඟාවලිය -2026

ආබාධ සහිත වූවන්ගේ දිස්ත්‍රික් මළල ක්‍රීඩා තරඟාවලිය...

23
ජූනි2026
CITIZEN MIRROR - 2025 තරඟාවලිය

CITIZEN MIRROR - 2025 තරඟාවලිය

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින්  දිවයිනේ සියලු ...

Scroll To Top