මාවතගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් විසින් වාර්ෂිකව මාවතගම සාමබෝධී විහාරස්ථනයේ සිල්සමාදන් වන උපාසක උපාසිකාවන් සදහා පිරිනමන දුරුතු පෝය දින දහවල් දානය, ප්‍රාදේශිය ලේකම්තුමන්ගේ උපදෙස් හා මගයෙන්වීමෙන් සියළුම නිලධාරිගේ දායකත්වය මත බෞද්ධ කටයුතු අංශය සංවිධානය කර 2024 වසරේ දුරුතු පෝය දිනද මෙම දානය, සහකාර ප්‍රාදේශි ලේකම්තුමන්තුමිය සහකාර අධ්‍යෂතුමිය සමෘද්ධි මුලස්ථාන කළමනාකාරතුමිය ඇතුළු නිළධාරින්ගේ සහභාගිත්වයෙන් දානය පිරිනැමීම සාර්ථකව සිදු විය
|
![]() |
![]() |
![]() |
















