76 වන නිදහස් සමරු ජාතික වැඩසටහනට සමගාමිව මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල සිදුකල පලමු වැඩසටහන ලෙස කටු අනෝදා පැල පැල සිටුවීමේ වැඩසටහනක් මාවතගම සංස්කෘතික මධ්‍යස්ථාන භූමියෙදි දරුවන් දෙමාපියන් හා ප්‍රාදේශිය ලේකම්තුමන් ඇතුළු නිළධාරින්ගේ සහභාගිත්වයේන් සිදු කරන ලදි. ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම් මත සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්ථභාර නිලදාරිතුමියගේ සහයෝගය ඇතිව පරිසර සංවර්ධන නිලධාරිතුමිය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා කටු අනෝදා පැල නොමිලේ ලබා දීම මාවතගම ආයෝජන කලාපයේ පිහිටි MAS ඇගළුම් ආයතනය මගින් සිදු කරන ලදි.
![]() |
![]() |
![]() |
![]() |

















