ප්‍රාදේශීය ලේකම්තුමාගේ ආරාධනයෙන් කුරුණෑගල ග්‍රීන්වේ විදේශ රැකියා ආයතනයේ විශේෂ මැදිහත්වීම මත කොරියන් KOA ආයතනයෙන් මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පුද්ගලයින් 3000 ක් සදහා ඇස් කණ්නාඩි බෙදා දීම දෙසැම්බර් මස 3 හා 4 දෙදින පුරා කොරියානු KOA ආයතනයේ නිලධාරීන්ගේ මැදිහතවීමෙන් පැවැත්විනි.

 IMG 20241204 WA0016  IMG 20241204 WA0018  IMG 20241204 WA0019
 IMG 20241204 WA0020  IMG 20241204 WA0017  IMG 20241204 WA0015

පුවත් සහ සිදුවීම්

23
ජූනි2026
ආබාධ සහිත වූවන්ගේ දිස්ත්‍රික් මළල ක්‍රීඩා තරඟාවලිය -2026

ආබාධ සහිත වූවන්ගේ දිස්ත්‍රික් මළල ක්‍රීඩා තරඟාවලිය -2026

ආබාධ සහිත වූවන්ගේ දිස්ත්‍රික් මළල ක්‍රීඩා තරඟාවලිය...

23
ජූනි2026
CITIZEN MIRROR - 2025 තරඟාවලිය

CITIZEN MIRROR - 2025 තරඟාවලිය

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින්  දිවයිනේ සියලු ...

Scroll To Top