ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින්  දිවයිනේ සියලු  ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඵලදායිතාව, නව්‍යකරණය සහ මහජන සේවා කාර්යක්ෂමතාව මැනීමට හා ප්‍රවර්ධනය කිරීමට  සංවිධානය කරන ලද "Citizen Mirror-2025" "ප්‍රාදේශීය ඵලදායිතා දර්ශකය 1.0 "  AAA ශ්‍රේණියේ  ඇගයීම හිමි කර ගත් අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 30 අතරින් 09 වන ස්ථානයත්, සමස්ත දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 340 අතරින්  40 වන ස්ථානයත් හිමි කර ගන්නා ලදී.ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින්  දිවයිනේ සියලු  ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඵලදායිතාව, නව්‍යකරණය සහ මහජන සේවා කාර්යක්ෂමතාව මැනීමට හා ප්‍රවර්ධනය කිරීමට  සංවිධානය කරන ලද "Citizen Mirror-2025" "ප්‍රාදේශීය ඵලදායිතා දර්ශකය 1.0 "  AAA ශ්‍රේණියේ  ඇගයීම හිමි කර ගත් අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 30 අතරින් 09 වන ස්ථානයත්, සමස්ත දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 340 අතරින්  40 වන ස්ථානයත් හිමි කර ගන්නා ලදී.

මෙම සුවිශේෂි ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ සියලුම නිලධාරින්ට හා අප සමඟ එක්ව කටයුතු කරන මහජනතාවය අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු.

 

WhatsApp Image 2026 06 17 at 12.35.11WhatsApp Image 2026 06 17 at 10.24.47

පුවත් සහ සිදුවීම්

23
ජූනි2026
ආබාධ සහිත වූවන්ගේ දිස්ත්‍රික් මළල ක්‍රීඩා තරඟාවලිය -2026

ආබාධ සහිත වූවන්ගේ දිස්ත්‍රික් මළල ක්‍රීඩා තරඟාවලිය -2026

ආබාධ සහිත වූවන්ගේ දිස්ත්‍රික් මළල ක්‍රීඩා තරඟාවලිය...

23
ජූනි2026
CITIZEN MIRROR - 2025 තරඟාවලිය

CITIZEN MIRROR - 2025 තරඟාවලිය

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින්  දිවයිනේ සියලු ...

Scroll To Top