ආබාධ සහිත වූවන්ගේ දිස්ත්‍රික් මළල ක්‍රීඩා තරඟාවලිය -2026

ආබාධ සහිත වූවන්ගේ දිස්ත්‍රික් මළල ක්‍රීඩා තරඟාවලිය -2026ආබාධ සහිත වූවන්ගේ දිස්ත්‍රික් මළල ක්‍රීඩා තරඟාවලිය -2026සමාජ සේවා දෙපාර්තමේන්තුව හා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කල ආබාධ සහිත වූවන්ගේ දිස්ත්‍රික් මළල ක්‍රීඩා උළෙල 2026.06.20 දින කුලියාපිටිය ශිල්ප ශාලිකා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. මෙහිදී මාවතගම කොට්ඨාසය නියෝජනය කළ ක්‍රීඩා කණ්ඩායම ශූරතාවය දිනා ගන්නා ලදී.ජයග්‍රාහී කණ්ඩායමට අපගේ සුබ පැතුම්.....

WhatsApp Image 2026 06 23 at 15.32.48WhatsApp Image 2026 06 23 at 15.32.24 1WhatsApp Image 2026 06 23 at 15.32.23

පුවත් සහ සිදුවීම්

23
ජූනි2026
ආබාධ සහිත වූවන්ගේ දිස්ත්‍රික් මළල ක්‍රීඩා තරඟාවලිය -2026

ආබාධ සහිත වූවන්ගේ දිස්ත්‍රික් මළල ක්‍රීඩා තරඟාවලිය -2026

ආබාධ සහිත වූවන්ගේ දිස්ත්‍රික් මළල ක්‍රීඩා තරඟාවලිය...

23
ජූනි2026
CITIZEN MIRROR - 2025 තරඟාවලිය

CITIZEN MIRROR - 2025 තරඟාවලිය

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින්  දිවයිනේ සියලු ...

Scroll To Top