සියළු ජාතීන් හා ආගම් අතර සහාජීවනය සංහිඳියාව හා එ්කාබද්ධතාවය ගොඩනැගීම සඳහා වර්ෂය පුරා විවිධ වැඩසටහන් දියත් කරන මාවතගම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ප්රාදේශීය ලේකම්තුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම මත මාංඩලික නිලධරින් හා කාර්යාලයේ සියළු නිලධාරින්ගේ සහයෝගයෙන් ස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් උපවාස කාලය නිමිතිකරගෙන දෙවන වරට සංවිධානය කරන ලද ඉෆ්තාර් සැමරුම් උත්සවය මව්ලවි තුමන්ලා ඇතුළු ස්ලාම් භක්තිකයන්ගේ සහභාගිත්වයෙන් ප්රාදේශීය ලේකම් කාර්යාලීය ශ්රවණාගාරයේදී සාර්ථකව පැවැත් වීය. මෙය 2024.04.01 දින කාර්යාලීය රැස්වීම් ශාලාවේ දී පැවැත්විණි
![]() |
![]() |
![]() |
![]() |

















