IMG 20240426 WA0017 IMG 20240426 WA0032
 IMG 20240426 WA0031  IMG 20240426 WA0021

මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියළු රාජ්‍ය ආයතන ඒකරාශී කරමින් සංවිධානය කරන ලද ක්‍රීඩා උළෙල මාවතගම ප්‍රාදේශීය ලේකම්ගේ මූලික්වයෙන් 2024.04.19 දින මාවතගම සාමෝදය ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී.

සියළු ජාතීන් හා ආගම් අතර සහාජීවනය සංහිඳියාව හා එ්කාබද්ධතාවය ගොඩනැගීම සඳහා වර්ෂය පුරා විවිධ වැඩසටහන් දියත් කරන මාවතගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම මත මාංඩලික නිලධරින් හා කාර්යාලයේ සියළු නිලධාරින්ගේ සහයෝගයෙන් ස්ලාම් භක්තිකයන්ගේ  රාමසාන් උපවාස කාලය  නිමිතිකරගෙන දෙවන වරට සංවිධානය කරන ලද ඉෆ්තාර් සැමරුම් උත්සවය මව්ලවි තුමන්ලා ඇතුළු ස්ලාම් භක්තිකයන්ගේ සහභාගිත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත් වීය. මෙය 2024.04.01 දින කාර්යාලීය රැස්වීම් ශාලාවේ දී පැවැත්විණි

FB IMG 1712289040626 FB IMG 1712289032806
FB IMG 1712289060726  FB IMG 1712289049708

මාවතගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් විසින් වාර්ෂිකව මාවතගම සාමබෝධී විහාරස්ථනයේ සිල්සමාදන් වන උපාසක උපාසිකාවන් සදහා පිරිනමන දුරුතු පෝය දින දහවල් දානය, ප්‍රාදේශිය ලේකම්තුමන්ගේ උපදෙස් හා මගයෙන්වීමෙන් සියළුම නිලධාරිගේ දායකත්වය මත බෞද්ධ කටයුතු අංශය සංවිධානය කර 2024 වසරේ දුරුතු පෝය දිනද මෙම දානය, සහකාර ප්‍රාදේශි ලේකම්තුමන්තුමිය සහකාර අධ්‍යෂතුමිය සමෘද්ධි මුලස්ථාන කළමනාකාරතුමිය ඇතුළු නිළධාරින්ගේ සහභාගිත්වයෙන් දානය පිරිනැමීම සාර්ථකව සිදු විය

421788579 404632358628454 5445608444496020151 n   421778289 404632401961783 1136237604772896424 n
 421769141 404632621961761 2244712881994011766 n  421788835 404632815295075 8278017453099792180 n

76 වන නිදහස් සමරු ජාතික වැඩසටහනට සමගාමිව මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල සිදුකල පලමු වැඩසටහන ලෙස කටු අනෝදා පැල පැල සිටුවීමේ වැඩසටහනක් මාවතගම සංස්කෘතික මධ්‍යස්ථාන භූමියෙදි දරුවන් දෙමාපියන් හා ප්‍රාදේශිය ලේකම්තුමන් ඇතුළු නිළධාරින්ගේ සහභාගිත්වයේන් සිදු කරන ලදි. ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම් මත සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්ථභාර නිලදාරිතුමියගේ සහයෝගය ඇතිව පරිසර සංවර්ධන නිලධාරිතුමිය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා කටු අනෝදා පැල නොමිලේ ලබා දීම මාවතගම ආයෝජන කලාපයේ පිහිටි MAS ඇගළුම් ආයතනය මගින් සිදු කරන ලදි.

 425432762 408666341558389 2400783160240599538 n  424923306 408666481558375 6582396327625196583 n
 425386305 408666471558376 3309077139367745608 n  424882164 408666611558362 490982309748858288 n

සියළු ජාතීන් හා ආගම් අතර සහාජීවනය ගොඩනැගීම සඳහා වර්ෂය පුරා විවිධ වැඩසටහන් දියත් කරන මාවතගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම මත මාණ්ඩලික නිලධාරින් හා කාර්යාලයේ සියළු නිලධාරින්ගේ සහයෝගයෙන් සංවිධානය කරන ලද තෛපොංගල් සැමරුම් උත්සවය සාර්ථකව පැවැත් වීය

 420531035 400593082365715 621287214373084098 n 420521420 400593292365694 4605184732001911715 n 
 420014942 400593472365676 5658152319978131883 n  420036960 400593502365673 4811085479960448361 n

පුවත් සහ සිදුවීම්

23
ජූනි2026
ආබාධ සහිත වූවන්ගේ දිස්ත්‍රික් මළල ක්‍රීඩා තරඟාවලිය -2026

ආබාධ සහිත වූවන්ගේ දිස්ත්‍රික් මළල ක්‍රීඩා තරඟාවලිය -2026

ආබාධ සහිත වූවන්ගේ දිස්ත්‍රික් මළල ක්‍රීඩා තරඟාවලිය...

23
ජූනි2026
CITIZEN MIRROR - 2025 තරඟාවලිය

CITIZEN MIRROR - 2025 තරඟාවලිය

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින්  දිවයිනේ සියලු ...

Scroll To Top